Saturday, May 18, 2024

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශණ ඒකකයට

Must read

පසුගියදා මහනුවර – දිගන ප්‍රදේශයන්හි ඇතිවූ කලහකාරී තත්වයන්ට අදාලව ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා දිලුම් අමුණුගම මහතාට ත්‍රස්ත විමර්ශණ ඒකකයට කැදවීමක් ලැබී තිබුණ අතර අද දිනයේදී ඒ මහතා එම ප්‍රකාශය ලබදීම සදහා ත්‍රස්ත විමර්ශණ ඒකකයට පැමිණ ඇත. මේ වන විට ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article