Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

Must read

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී රුපියල් මිලියන 8ක මුදල් වංචාවක් සම්බන්දයෙන් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පවසන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article