Saturday, May 18, 2024

අද දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

Must read

 
රජයේ  සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දුනි. ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය මෙසේය,

අමාත්‍ය කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යඅමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය

අමාත්‍ය තලතා අතුකෝරාල – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම – විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධ, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය

අමාත්‍ය එස්. බී. නාවින්න  – අභ්‍යන්තර කටයුතු හා වයඹ කටයුතු අමාත්‍ය

අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

අමාත්‍ය දුමින්ද දිසානායක – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය
අමාත්‍ය පී.හැරිසන් –  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා – තිරසාර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍යඅමාත්‍ය රවීන්ද්‍ර සමරවීර – කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

අමාත්‍ය විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

අමාත්‍ය සාගල රත්නායක – ව්‍යාපෘති කළමනාකරණය, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

අමාත්‍ය මනෝ ගනේෂන් –  ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය

අමාත්‍ය දයා ගමගේ – සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article