HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, October 11, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Uncategorized
උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුව ඉවත් කිරීමට යයි!
freddy
-
December 15, 2019
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත්කර ගැනීමට රජය තීරණය කර තිබේ. එහි පළමු පියවර ලෙස පසුගිය...
Uncategorized
අල්ලස් නඩුවෙන් රෝහිත බෝගොල්ලාගම නිදහස්
freddy
-
December 14, 2019
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (13) නියෝග...
Stories
“සුරක්ෂා” වෙතින් මා පිය අහිමිවීකදී රු.ලක්ෂ දෙකක්
freddy
-
December 14, 2019
සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් යම් සිසුවෙකුගේ මව හෝ පියා කුමන හේතුවක් මත හෝ අභාවයට පත්වීමේදී රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් ලබා දීමට අධ්‍යාපන...
Stories
ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක්
freddy
-
December 14, 2019
ජනාධිපතිවරයාගේ හා ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සහ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව සඳහන් කරමින් යම් යම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධාකාරයේ බලපෑම් කිරීම්,...
Articles
පාකිස්ථානයේ රෝහලක සිදුවූ කෝලහාලයක් සම්බන්දයෙන් අගමැතිගේ බෑණා සොයා පොලිස් මෙහෙයුම්
freddy
-
December 14, 2019
රොගීන් තිදෙනෙකුට මරු කැදවමින් පාකිස්ථානයේ රෝහලක කලහකාරී ලෙස හැසිරුන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ බෑණනුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව විදෙස්...
Articles
කොළඹට ඇතුල්වන වාහන වලින් ගාස්තු අය කිරීමට රජයේ අවදානය
freddy
-
December 14, 2019
කොළඹට ඇතුළුවන වාහන වලින් යම් ගාස්තුවක් අය කිරීමට රජයේ අවදානය යොමුව ඇතැයි වාර්තා වෙයි. අනවශ්‍ය ලෙස කොළඹට ඇතුල් වන වාහන හේතුවෙන් විශාල වාහන තදබදයක් දිනපතා...
Uncategorized
කොළඹට ජල කප්පාදු කිරීම් දිගටම
freddy
-
December 14, 2019
කොළඹ ප්‍රදේශය ආශ්‍රීතව පසුගිය දින කිහිපය තුල දිගින් දිගටම ජල කප්පාදු කිරීම් සිදුවිය.එහි තවත් දිගුවක් වශයෙන් කොළඹ ප්‍රදේශයේ කලාප 13 කට අද (14) පස්වරු...
Editors Choice
මුතුරාජවෙළට ගොනු කළ අයිතිවාසිකම් පෙත්සම ජනවාරියට කල්යයි
freddy
-
December 14, 2019
මුතුරාජ වෙළ අභය භූමියට කුණු බැහැර කිරීම, හෝ වැලි ගොඩ දැමීම, පස් කැණීම,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසළ රැස්කිරීම සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව...
Editors Choice
ෆයිට් කැන්සර් ගිණුම ගැන චෝදනා එම්.එස්. එම්. මොහොමඩ් මහතා ප්‍රතික්ෂේප කරයි
freddy
-
December 13, 2019
ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ ගිණුම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පාලනය වන ගිණුමක් බවත් එයට තමගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ෆයිට් කැන්සර් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. මොහොමඩ්...
Uncategorized
හිටපු ඇමති පාඨලීට රටගමන් තහනම්
freddy
-
December 13, 2019
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය.ඒ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක්...
1
...
479
480
481
...
736
Page 480 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -