HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, October 11, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Stories
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රි රෝද රථ අද සිට වෙළදපොළට !
freddy
-
December 13, 2019
සුර්ය බලයෙන් ක්‍රියාත්මක කරන් ත්‍රි රෝද රථ වෙළද එක් කිරිමෙ වැඩපිළිවෙල අද සිට ක්‍රියාත්මකය. ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වයෙනි. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී...
Stories
පළමු පෙළ එක්දින තරගාවලියෙන් පසු ක්‍රීඩකයින් ජීවත්ව සිටීදැයි දැක සහිතයි – මහේල
freddy
-
December 13, 2019
හෙට (14) සිට දෙසැම්බර් 31 වනදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමු පෙළ එක්දින තරගාවලියේ කාලසටහන පිළිබඳව ශ්‍රී ලංකා හිටපු නායක මහේල...
Editors Choice
MCC ගිවිසුම නැවත සාමාලෝචනයට රජයෙන් තීරණයක්
freddy
-
December 13, 2019
ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම හෙවත් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන්...
Editors Choice
පසුගිය මාස 11ට අලි මරණ 350ක්
freddy
-
December 13, 2019
මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී අලින් හා ඇතුන් තුන්සිය පනහක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. එම කාලය තුළ අලි-මිනිස් ගැටුම නිසා...
Stories
රංජිත් ද සොයිසා මහතාගේ පුරප්පාඩුව පිරවේ
freddy
-
December 13, 2019
අභාවප්‍රාප්ත රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සදහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතාගේ නම ගැසට් කර තිබේ.
Uncategorized
පුද්ගයන් 38ක් සමග චිලී ගුවන් යානයක් අතුරුදන්
freddy
-
December 13, 2019
ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනය කරයි. මෙම ගුවන්...
Articles
2020 සිට විශ්වවිද්‍යාල වෙත සිසුන් ඇතුලත් කිරීම අලුත් ක්‍රමයකට
freddy
-
December 13, 2019
රජයේ විශ්ව විද්‍යාල සදහා සිසුන් බදවා ගැනීමට දැනට පවතින ඉසෙඩ් අගය මත දිස්ත්‍රික් ක්‍රමය වෙනුවට පාසල් පදනම් කරගත් විද්‍යාත්මක ක්‍රමයක් හදුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ...
Stories
එළවළු මිල ඉහළට
freddy
-
December 13, 2019
ලික්ස්, කැරට්, බීට්, බෝංචි ඇතුළු උඩරට එළවළු මිල ගණන් 60% කින් පමණ ඉහළ ගොස් ඇති දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම බණ්ඩක්කා, මෑකරල්, කරවිල,...
Stories
අලුත්ගම මාධ්‍යවේදියාට පහරදුන් පස් දෙනා තවදුරටත් රිමාන්ඩ්
freddy
-
December 11, 2019
කෘතිම රා ජාවාරමක් සම්බන්දයෙන් පුවත්පතක් වෙත තොරතුරු සැපයීම සම්බන්දයෙන් අලුත්ගම මාධ්‍යවේදී තුසිත කුමාර ද සිල්වා මහතාට හා ඒ මහතාගේ බිරිදට පහරදීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත්...
Articles
වරායේ ස්කෑන් වලින් මිනිස් සිරුරට හානියක් නැහැ
freddy
-
December 11, 2019
වරායේ සවිකර තිබෙන ඇති නවීන ස්කෑන් යන්ත්‍ර මගින් මිනිස් සිරුරට අහිතකර බලපෑමක් නැතැයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි. පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා...
1
...
480
481
482
...
736
Page 481 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -