Saturday, May 18, 2024

පාන් මිල බස්සන්න බේකරි හිමියන් එකගයි

Must read

ආනයනික තිරිගු පිටි සදහා පනවා තිබූ ඒකාබද්ද තීරු බදු රජය විසින් ඉවත් කිරීම හේතුවෙන් තිරිගු පිටි සමාගම් විසින් බේකරි හිමියන් වෙත තිරිගු පිටි කිලෝවක් රුපියල් 70ක මිලක ලබාදෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 10කින් පමණ පහත දැමිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ග් සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහා පවසයි. මේ වන විට තිරිගු පිටි සමාගම් විසින් තමන්ට තිරිගු පිටි කිලෝවක් ලබාදෙන්නේ රුපියල් 90ක මුදලකට බවද ඒ මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article