Sunday, November 1, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරිමෙන් මුලතිව්හි සිදුවන මහා පරිමාණ වැලිඡාවාරම

වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට...

කෘතිම රා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සැරසේ !

කෘත්‍රිම රා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට අදාල උපදෙස් ලබා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාලව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ...

මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල වාර්තා වෙයි

රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත...

ශ්‍රී ලන්කන් නව ගමනාන්ත 18කට මෙහෙයුම් ව්‍යාප්ත කරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ නව සංකේත ගිවිසුමක් ඇති කර ගනිමින්, යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග නවතම ගමනාන්ත 18...

පාන් මිල බස්සන්න බේකරි හිමියන් එකගයි

ආනයනික තිරිගු පිටි සදහා පනවා තිබූ ඒකාබද්ද තීරු බදු රජය විසින් ඉවත් කිරීම හේතුවෙන් තිරිගු පිටි සමාගම් විසින් බේකරි හිමියන් වෙත තිරිගු පිටි කිලෝවක්...

කොළඹ මහනුවර මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමේ

කොළඹ මහනුවර මාර්ගයේ (A01) නව කැලණි පාලම අසල සිට කොළඹ දෙසට රථවාහන ඇතුළුවන මංතීරු දෙකෙන් එකක් අද (17) පෙරවරු 6.00 සිට තාවකාලිකව වසා දමා...

ලබන මාර්තුවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේ පසුගිය ඊයේ (16) වනදා පුවත්පත් කතුවරුන්ගේ සහ...

ශ්‍රී ලංකන් මුල් පුටුව අශෝක පතිරගේට

සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රමුණ පෙලේ ව්‍යාපාරිකයෙකු වන අශෝක පතිරගේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා වශයෙන් පත් කර ඇත.

හිටපු ඇමති චම්පිකගේ විදෙස් ගමන් තහනම ඉවතට!

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන විමර්ශනයේදී දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට...

ස්විස් තානාපති නිළධාරිණිය අත්අඩංගුවට !

පැහැරගැනීමට ලක් වූ බව  කියන සිද්ධියට අදාළව  ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට...

Latest news

- Advertisement -spot_img