Wednesday, January 22, 2025
- Advertisement -spot_img

TAG

tourism

‘සීතාවක ඔඩිසි’ හෙට සිට

 "සීතාවක ඔඩිසි"දුම්රිය හෙට (26) සිට ජනතාවට විවෘත කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම දුම්රිය වායුසමනය කල මැදිරි 02ක් ( ආසන 44 බැගින්), සාමාන්‍ය මැදිරි 03ක්...

යාල බලන්න ගිය සංචාරකයෙක් අතුරුදන්

  යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ (24)  පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. මෙම සංචාරක⁣යා කැබ් රථයකින් යාල වනය නැරඹීමට ගොස් ඇති...

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පියවර රැසක්

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හදුන්වාදීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ජංගම යෙදවුම් එළඹෙන...

අනුරාධපුරයට නව දුම්රියක්

අද (08) සිට අනුරාධපුරය දක්වා නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ති⁣බේ. එම දෙපාර්තමේන්තුව විසින් මෙම දුම්රිය යොදවා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් හා වන්දනාකරුවන්...

නෙළුම් කුලුනේ මෙහෙයුම් අද සිට

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා පවසයි එහි...

සති දෙකක් ඇතුලත විදේශ සංචාරකයන් 2500ක් දිවයිනට

ගුවන්තොටුපල විදෙස් සංචාරකයන් සදහා විවෘත කර සති දෙකක් ඇතුලත සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි. මේ බව සදහන් කර...

සියලු වාණිජ ගුවන් යානා සදහා ගුවන්තොටුපල විවෘත කිරීමට රජය තීරණය කරයි.

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා...

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීමට රජය සැරසෙයි

කොවිඩ්19 බලපෑම හේතුවෙන් අපහසුතාවයට පත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමටත් , සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් වෙත රජය ලබාදුන්...

ලොව ප්‍රථම “දිවියන් පිළිබද තොරතුරු මධ්‍යස්ථානය” යාල දී විවෘත කෙරේ

දිවියන් පිළිබදව තොරතුරු ලබාගත හැකි ලොව පළමු මධ්‍යස්ථානය යාල ජාතික වනෝද්‍යාන පරිශ්‍රයේදී පසුගිය 26 වනදා විවෘත විය. මෙම මධ්‍යස්ථානයේ නිර්මාතෘවරන් වන්නේ පරිසරවේදීන් වශයෙන් කටුයුත කරන...

Latest news

- Advertisement -spot_img