Monday, September 14, 2026
spot_img

සති දෙකක් ඇතුලත විදේශ සංචාරකයන් 2500ක් දිවයිනට

Must read

ගුවන්තොටුපල විදෙස් සංචාරකයන් සදහා විවෘත කර සති දෙකක් ඇතුලත සංචාරකයින් 2500 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි. මේ බව සදහන් කර ඇත්තේ  ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාය.

එම පිරිසෙන් සංචාරකයන් 1500ක්ම යුක්රේන ජාතිකයන් වීමද විශේෂත්වයකි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article