Monday, September 14, 2026
spot_img

සියලු වාණිජ ගුවන් යානා සදහා ගුවන්තොටුපල විවෘත කිරීමට රජය තීරණය කරයි.

Must read

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article