Wednesday, May 1, 2024

යාල බලන්න ගිය සංචාරකයෙක් අතුරුදන්

Must read

 

යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ (24)  පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

මෙම සංචාරක⁣යා කැබ් රථයකින් යාල වනය නැරඹීමට ගොස් ඇති බවත්, සංචාරය අතරතුරදී ඔහු රථයෙන් බැස මුහුද දෙසට පයින් ගමන්කර ඇති බවත් යලි එම සංචාරකයා පැමිණ නැති බවත් කිරින්ද පොලීසිය පවසයි.

මෙම සංචාරකයා සොයා කිරින්ද පොලීසිය හා යාල පලටුපාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article