Wednesday, May 15, 2024

නෙළුම් කුලුනේ මෙහෙයුම් අද සිට

Must read

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා පවසයි

එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට කුලුනට පිවිස එය නැරඹීමේ අවස්ථාව උදාවන අතර ඒ සදහා දිනකට ප්‍රවේශපත්‍ර 1400 -2000ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි

හෙට සිට නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැකිවන අතර පාසල් දරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර රුපියල් 200 කි. විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20කි.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article