Monday, April 29, 2024

‘සීතාවක ඔඩිසි’ හෙට සිට

Must read

 “සීතාවක ඔඩිසි”දුම්රිය හෙට (26) සිට ජනතාවට විවෘත කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය වායුසමනය කල මැදිරි 02ක් ( ආසන 44 බැගින්), සාමාන්‍ය මැදිරි 03ක් ( ආසන 44 බැගින්) හා  ආසන 74කින් යුතු තවත් මැදිරියකින් සමන්විතය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article