Friday, September 20, 2024
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

ඉදිරියේදී මෙරටට ජාතික ධීවර ප්‍රතිපත්තියක් ..

මෙරට ධීවර කටයුතු සුරැකීම,කළමණාකරණය හා සංවර්ධනය කිරීම සදහා වන ජාතික ධීවර ප්‍රතිපත්තියක් ඇති කිරීමට තීරණය වී තිබෙන බව වාර්ථා වනවා.ඒ සදහා වන මූල්‍යමය හා...

කන්දකැටියේ තරුණයෙකු ඝාතනය කළ පොලිසියේ 6 කට මරණ දඩුවම !

බදුල්ල ප්‍රදේශයේ  කන්දකැටිය පොලිසිය විසින් කෘර අමානුෂික ලෙස වධහිංසාවට ලක්කර ඝාතනය කරනු ලැබූ සඳුන් මාලිංග තරුණයාගේ ඝාතකයින් හට අද බදුල්ල මහාධිකරණය විසින් මරණ ඳඩුවම...

අධිකරණ ඇමතිට මඩකලපුවෙදි හමුනොවෙච්ච දමිළයන්ට පොලිස් පණිවිඩ යන්නේ තාමත් සිංහලෙන් ?

අධිකරණ කටයුතු හා බුද්ධ සාසන ඇමති විජේදාස රාජක්ෂ මහතා විසින් පසුගිය දිනක මඩකලපුවේදි ජාතිවාදි ස්වාමින්වහන්සේලා පිරිසක් මඩකලපුව මංගලාරාමයේදි හමුවිම සම්බන්ධයෙන් දමිල සමාජය අතර බරපතල...

“සිංහල භාෂාවෙන් ලියුමක් දුන්නම කුණු කූඩයට” – විජයදාස

  සිංහල භාෂාව තේරුම් ගත හැකි මඩකලපුවේ ඇතැම් නිලධාරීන් සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි 'ප්‍රසිද්ධියේ කුණු කූඩයට' දමන බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මඩකලපුවේදී...

නාවික හමුදාපතිගේ චණ්ඩි පාර්ට් සේවා දිගුවට ?

හම්බන්තොට වරායේ නැව් දෙකක් යාත්‍රා කිරීමට නොහැකි වන පරිදි විරෝධතාවයේ යෙදුණු වරාය සේවකයන් විසිරුවා හැරීමට පැමිණි නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා එහි...

අම්පිටියේ සුමන හිමිගේ බළලා මල්ලෙන් එළියට? ( විඩියෝ )

මඩකලපුවේ මංගලාරාමයේ සුමන හාමුදුරුවෝ මේ ඉටු කරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් දැයි දැන් පැහැදිලිය.මේ ජාතිවාදය ඇවිස්සිම යනු ඒ සැලැස්මේ කසකරුවාගේ වැඩකොටසයි. නටන නාඩගම කුමක්දැයි දැන් පැහැදිලිය.

බොදුබලේ ඥානසාර හාමුදුරුවෝ මඩකලපුවේදි උසාවි නියෝග පොලිසිය ඉදිරිපිටදි ඉරා දමයි ?( විඩියෝ )

අම්පිටිය සුමන හාමුදරුවන්ට බොදුබලේ ඥාානසාර හාමුදුරුවෝ ලවා මඩකලපුව මංගලාරාමයේදි බණක් කියවා ගන්නට ඇතැයි කියන ආශාවක් නිසා බොදුබලේ ඥාානසාර හාමුදුරුවෝ සෙනග සහ වාහන පිරිවරා මඩකලපුවට...

25000 දඩය නම් එපා සර් ( Photo)

අද වැලිමඩ නගරයේ පැවති විරෝධතාවයක් අතර තුර විරෝධතා කරුවෙක් රථ වාහන පොලිසියේ නිළධාරින් ඉදිරිපිට වැද වැටී රථ වාහන දඩය තමන්ට මහත් ගැටළුවක් බව ප්‍රකාශ...

අසාධාරණ දඩ ක්‍රමයට එරෙහි විරෝධතාවට දිනකට කලින් බස්කාරයෙකු කරපු අමන වැඩක් ?

හරියටම දිනය නොවැම්බර් 30 (ඊයේ) සවස 5.15යි. මාතර නූපේ මන් සන්දිය. එහි ගාල්ල දෙසින් එන වාහන වලට නතර කරන ලෙස දක්වමින් රතු පාට කලර්...

ජාතික රෝහලේ හදවත් රෝගීන් හතරක් මියයෑම ගැන පරික්ෂණ අපක්ෂපාතිවෙයිද ?

  කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම්වලට ලක් කෙරුණු රෝගීන් 04දෙනෙකු මියයාම පිළිබද සොයාබැලීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න උපදෙස් දී තිfබන...

Latest news

- Advertisement -spot_img