Thursday, May 2, 2024

මිලියන 100ක වාලම්පූරියක් සමග සැකකරුවන් අත්අඩංගුවට.

Must read

රුපියල් මිලියන 100කට අධික මුදලකට වාලම්පූරියක් විකිණීමට සූදානම් වූ පිරිසක් විශේෂ කාර්‍ය බලකායේ සහය ඇතිව කල්කුඩා හිදී අත්අඩංගුවට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා. විශේෂ කාර්‍ය බලකායට ලැබුණ තොරතුරකට අඩි අකහමාරක් දිගැති මෙම වාලම්පූරිය සමග පොලොන්නරුව, වාලච්චේන හා මාතලේ ප්‍රදේශවල සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සමත් වී ඇති අතර ඔවුන් පසුගිය 24 වනදා අධිකරණයට ඉදිරිපත් කර ඇත

cons-a

valampuri-a

valampuri-b

supeedsam.ch ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article