Wednesday, March 11, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

වරාය නගරයේ පළමු විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණක් වන බව...

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වෙයි.

පසුගිය සතියේ 20 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය ආවරණය කිරීමට ගිය තවත් මාධ්‍යවේදියෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරුව ඇති බව වාර්තා වෙයි. පළමු ආසාදිත...

බස්නාහිර පළාතෙන් පිටව ගිය අය සොයන්න විශේෂ මෙහෙයුමක්

ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිටත්ව ගොස් හෝටල් ලැගුම් හල් සහ නවාතැන් ගන්නා ස්ථානවල රැඳි සිටින පිරිස්වල තොරතුරු සෙවීමේ විශේෂ මෙහෙයුමක්...

ප්‍රංශයේ දේවස්ථානයක පිහි ඇණුමක් : පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට

ප්‍රංශයේ නීස් නගරයේ පිහිටි ප්‍රධාන දේවස්ථානය වන නොට්‍රේ ඩෑම් බැසිලිකා දේවස්ථානයකදී සිදුකළ පිහි ඇනුමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ. එම ප්‍රහාරය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට...

කළුතර ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කෙරේ

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මාන හැර කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කළ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

කොවිඩ් අවදානම් කලාප වල ධාවනය වන බස් රථ වල ගාස්තු වැඩිවෙයි

රජය යම් ප්‍රදේශයක් කොවිඩ් අවදානම් කලාපයක් ලෙස නම් කළ විට එහි ධාවනය වන සියලුම බස් රථවල ගාස්තුව ඉදිරියේදී හඳුන්වාදෙන ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව වැඩිවන...

කොවිඩ්-19 අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කෙරේ

රට තුළ මේ වන පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ කොළඹ, කළුතර සහ...

STF නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම නිලධාරීන්...

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

  අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තුව රාජකාරි කටයුතුවලට වසා තැබෙන බවත්,එම දෙදින තුල පාර්ලිමේන්තු පරිශ්‍රය විශබීජහරණය සිදුකරන බවත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය...

ගම්පහ දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට මේ වනවිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි. එසේ වූවත් අත්‍යවශ්‍ය ආහාර...

Latest news

- Advertisement -spot_img