Saturday, October 17, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

CIDයේ නිලධාරීන් 19 දෙනෙක් සාමාන්‍ය රාජකාරී වල

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනකු ඇතුළු දහ නවදෙනකු සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇත. මෙම පියවර ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ...

අයවැය නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට

2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනි අගහරුවාදා පස්වරු 1.40ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (11) පැවැති පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.  

ලිපි බෙදාහැරීම අද සිට

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද (11) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි. මේ වන විට කොළඹ මධ්‍යම...

මිරිස්සෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන් – අතුරුදන්වීම සැකසහිත බව ඥාතීන් කිය

පසුගිය සැප්තැම්බර් 24 වනදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. මෙසේ අතුරුදන්වී ඇත්තේ 8 හැවිරිදි එච්. නුවන් රන්දික නැමැත්තෙකි. මෙම...

බස් ගාස්තු වැඩිවෙයි

කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2 අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට සිට වැඩ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෙට (11) සිට නැවත විවෘත කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ අලහකෝන් මහතා සඳහන් කරයි. මේ අනුව...

වත්තල සෙල්ලම්බඩු කම්හලේ තවත් 66කට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

වත්තල හැඳල කෙලවරපිටිය ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයන් 66 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි වත්තල...

මැදපෙරදිග රටවල් තුනක සිට ශ්‍රීලාංකිකයන් මෙරටට

ඕමාන්, ඩුබායි, කටාර් රාජ්‍යයේ සිට ගුවන් යානා 3කින් ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු,...

හෙට ඇඳිරි නීතිය ඉවත් කලත් හුදෙකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ, කඩවත ,රාගම,මීගමුව,පමුණුගම,ජාඇල හා සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදෙකලා ප්‍රදේශවශයෙන් නම් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 වනදා සිට

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැළසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි මස පවත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2021 ජනවාරි...

Latest news

- Advertisement -spot_img