Tuesday, September 15, 2026
spot_img

පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමට ගිය තවත් මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වෙයි.

Must read

පසුගිය සතියේ 20 වන ව්‍යවස්ථා සංශෝධන විවාදය ආවරණය කිරීමට ගිය තවත් මාධ්‍යවේදියෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරුව ඇති බව වාර්තා වෙයි.

පළමු ආසාදිත මාධ්‍යවේදීයා හදුනාගැනීමෙන් පසු ඔක්තෝබර් 21 හා 22 පාර්ලිමේන්තුවේ මාධ්‍ය ආවරණය සදහා සහභාගී වූ සියලු මාධ්‍යවේදීන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්වයං නි⁣රෝධායනයට ලක්වන ලෙස මින් පෙර දැනුම් දුනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article