Monday, May 13, 2024

වරාය නගරයේ පළමු විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට

Must read

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත.

ව්‍යාපෘතියේ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණක් වන බව වාර්තා වෙයි.

මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article