Monday, September 14, 2026
spot_img

ප්‍රංශයේ දේවස්ථානයක පිහි ඇණුමක් : පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට

Must read

ප්‍රංශයේ නීස් නගරයේ පිහිටි ප්‍රධාන දේවස්ථානය වන නොට්‍රේ ඩෑම් බැසිලිකා දේවස්ථානයකදී සිදුකළ පිහි ඇනුමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි නගරාධිපති පැවසුවේ ඔවුන් එම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකන බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article