Thursday, September 17, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

North & East News

උතුරු නැගෙනහිර හර්තාලය අති සාර්ථකයි ..

ජීවිත ආරක්ෂාව පතා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හර්තාල් ව්‍යාපාරයක් ඔක් 20 වනදා...

‘ ප්‍රථම වරට දමිළ ජාතිකයෙකු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම ගැන අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි’ -වියාලේන්ද්‍රන්

ජාතික සංහිදියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට කටයුතු කරන නායකයෙකු වන බැවින් දමිළ දේශපාලන නායකයන් දමිල ජනතාවගේ ප්‍රශ්ණ විසදා...

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 15 දෙනා 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය සෙනසුරාදා සවස තලෙයිමන්නාරම මුහුදු තීරයේදී බෝට්ටු 2ක් සමඟ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 15 දෙනා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස...

තලෙයිමන්නාරම මුහුදේදී ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු බෝට්ටු 2ක් සමඟ අත්අඩංගුවට

  ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සෙනසුරාදා (14) සවස තලෙයිමන්නාරම මුහුදේදී නාවික හමුදාව විසින්...

මුලතිව් ප්‍රදේශයේදී අයිස්, මත්පෙති සමඟ තරුණයෙකු අත්අඩංගුවට

අයිස් පෙති සමඟ තරුණයෙකු මුලතිව් ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව් ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මුලතිව් මුල්ලියාවෙල ප්‍රදේශයේදී මත්පෙති සමඟ...

මුලතිව් නීතීඥවරු කළු මුහුණු ආවරන පැළඳ උසාවියේ

මුලතිව් දිසා විනිසුරුවරයාට මුහුණ දීමට සිදුවූ තර්ජනය සහ ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමේ සිදුවීමට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා  මුලතිව් දිස්ත්‍රික් නීතීඥවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන...

පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ ගැටළු , දේශපාලන නායකයින්ගේ අවධානයට

  දීරා  ගම්වාසීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දේශපාලන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේදී සිදුවිය. මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්...

ඉන්දියන් හමුදාව සමඟ සටන් කර මිය ගිය ‘මාලතීට’ උපාහාර

  Remove featured image දෙමළ ඊලාම් විමුක්ති අරගලයේ දී දිවිපිදූ  ප්‍රථම කාන්තා සටන්කාමිය වූ  මාලතීගේ 36 වැනි සංවත්සරය ඊයේ (10) සවස 6 ට අඩම්පන්හි පිහිටි ඇයගේ...

මුලතිව් දිසා විනිසුරු ආර්.සරවනරාජාට සාධාරණයක් ඉල්ලා මුලතිව් තරුණයින් විරෝධතාවයේ

මුලතිව් දිසා විනිසුරු ආර්.සරවනරාජාට සාධාරණයක් ඉල්ලා මුලතිව් හි තරුණ ,තරුණියන් කන්ඩායමක් විසින්  විරෝධතාවක් සංවිධානය කර තිබුණි. අද පෙරවරු 10.15 ට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය...

මඩකලපුවේ ගොවීන් ජනපති යන මග හරස් කරමින් විරෝධතා දක්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (08) චෙංකලාඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වැනි සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට  නියමිතව තිබූ අතර ජනාධිපතිවරයා...

Latest news

- Advertisement -spot_img