Thursday, September 17, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

North & East News

කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ ඉදිරි කැණීම් නවතියිද ??

මුලතිව් - කොක්කුතොඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු පසුගිය  සැප්තැම්බර් (06) ආරම්භ වූ අතර එහි කැණීම් සැප්තැම්බර් (15) දක්වා සිදු කෙරුණා. මෙම කැණීමේ කාර්යයේදී ...

දමිළ සමාජ ක්‍රියාකාරිකයාට මරණ තර්ජන

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාන් ප්‍රදේශයේ පදිංචි සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන කේ.වී.ලවකුමාර් මහතා ගේ විසින් පසුගිය වනදා මඩකලපුව  මානව හිමිකම් කොමිසමට ගොස් තමන්ට ජීවිත තර්ජනයක් ඇති...

මුලතිව් විනිසුරුට යුක්තිය ඉල්ලා උතුරු නැගෙනහිර නීතිඥයෝ වීදි බසිති 

ජීවිත ආරක්ෂාව පතා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් වන්නියේ දී නීතිඥයන් ඒකාබද්ධ අරගලයක් දියත් කර...

විනිසුරු සරවනරාජා මහතාට සිදුවූ අසාධාරණයට එරෙහිව මන්නාරමේ නීතිඥයින් විරෝධතාවයේ

  මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු සරවනරාජා මහතාට සිදුවූ අසාධාරණයට එරෙහිව සහ නීති හා අධිකරණ දෙපාර්තමේන්තුවේ සිදුවන නීති කඩකිරීම් නතර කරන ලෙස ඉල්ලා මන්නාරමේ නීතිඥවරුන් අද...

මන්නාරමේදී පොලිසිය සංවිධානය කළ ළමා දින උත්සවය

    ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් මන්නාරම පොලිසිය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ළමා දින උත්සවය ඊයේ (1) ඉරිදා පෙරවරු 11 ට මන්නාරම කරීටාස්  මණ්ඩපයේදී පැවැත්විණි. කරීටාස්...

බෞද්ධ භික්ෂූන් වහන්සේලා අධිකරණයට ගරු නොකරන බව මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීමෙන් පෙනීයනවා

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ මුලතිව් දිසා විනිසුරු ආර් සරවනරාජා මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීම සහ ඔහුගේ රටහැරයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩික්කලනාදන් මහතා විසින්...

 ‘වාර්ගික ගැටුම් ඇවිලවීමේ අරමුණින්’ නැගෙනහිර ඉඩම් කොල්ලයක්

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පිටතින් ගෙනවිත් පදිංචි කළ සිංහල ගොවීන්විසින් අත්පත්කරගෙන සිටින දෙමළ කිරි ගොවීන් වසර ගණනාවක සිට ගවයන්ට කැවීම සඳහා භාවිත කළ තණ...

එල්.ටී.ටී.යට අයත් ආයුධ සහ රත්‍රන් සෙවීමට කැණීම්

මුලතිව් මුල්ලිවයිකාල් බටහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වළ දැමූ අවි ආයුධ සහ රන් ආභරණ ඇති බව පවසමින් කැණීම් කටයුතු ආරම්භ කර තිබේ. මෙම කැණීම් ...

තිලීපන් සමරුව රැගත් පෙරහැර යාපනය බලා

දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් මීට වසර 36කට පෙර ජීවිත පරිත්‍යාග කළ තිලීපන් ට උපහාර පීදීමේ උත්සව මාලාව අද මුලිතිව්හිදී සනිටුහන් කළ අතර, එහිදී තරුණ...

‘ ආරක්ෂාව පමණක් නොව මහජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයටත් අපි දායක වෙනවා’ -නැගෙනහිර යුද හමුදාපති

ඉරලකුලම් ප්‍රදේශයේ තමිල් කලවන් පාසල් ශාලාවේදී ඊයේ (23) පැවති විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත් යුද හමුදාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහතා  සහභාගී...

Latest news

- Advertisement -spot_img