Wednesday, May 8, 2024

අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු 9 වනදා දක්වා රිමාන්ඩ්

Must read

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු ලබන 9 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

 

පසුගිය 28 වනදා   රාත්‍රියේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු  09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මන්නාරම අධිකරණය විසින් නියෝග කර ඇත.
මෙම ධීවරයින් පිරිස  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නාලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article