Sunday, May 19, 2024

ජාතිවාදින්ගේ තර්ජන මැද,නැගෙනහිර කිරිගොවි සටන දිගටම..

Must read

ගවයින්ගේ තණ බිම් වෙනුවෙන් මඩකලපුව, මයිලත්තමඩු – මදවනෙයි කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව අද වන විට දින 45 ද ඉක්මවමින් තිබේ
දශක ගණනාවක් තිස්සේ මෙම කිරි ගොවින් සිය ගවයන් සදහා තණ කැමට යොදාගත් භුමිය මේ වන විට සිංහල ජනපදකරණය තුල තර්ජනයට ලක්ව තිෙබ්.

සිය අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදි අරගයක නිරත කිරි ගොවින්ට මෙන්ම මෙම අරගලයට සහය දක්වන නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හැතැම්ම නොදැනෙන පිස්සෙකු සේ කවදත් හැසිරෙන අම්පිටියේ සුමන නම් භික්ෂුව ඉතා බරපතල සාහිහික ප්‍රකාශකයන් පසුගියදා කර තිබුණි.
දකුණේ ජිවත් වන දමිල ජාතිකයන්ගේ ජිවිත තර්ජන එල්ල කරමින් මෙම ප්‍රකාශය කර තිබුණි.

කෙසේ වෙතත් කිරි ගොවින්ගේ අරගලය දිගටම පවත්වාගෙන යමින් සිටිති. කෙසේ වෙතත් රජයට තවමත් මෙයට විසදුමක් ලබාදිමට නොහැකි වි තිබේ

මෙම තත්වය පිළිබදව අරගලයේ යෙදි සිටිනන කිරි ගොවින් පසුගියදා මෙසේ ප්‍රකාශ කර ඇත.

ගැටලුවලට විසඳුම් නැහැ..! සාකච්ඡා විතරයි..!

ජනාධිපති වටේ ගිහින් එද්දී ලංකාවේ කිරි නිෂ්පාදනය භාගයට කඩාගෙන වැටිලා තියෙයි..

මොකද කිව්වොත් වැඩිම දියර කිරි නිෂ්පාදනය කරන්නේ මඩකලපුව දිස්ත්‍රික්කය..!

දෛනිකව කිරී ලීටර් 3,000ක්

ජීවිත 3,000කට ආසන්න සංඛ්‍යාවක්..!

කිරි ගොවීන් 992..!

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article