Sunday, October 18, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

North & East News

ජනපතිට විරෝධය දැක්වූ තිදෙනෙකු යාපනේදී අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරය වෙනුවෙන් යාපනයේ  ආරක්ෂාව තර කර තිබෙන අතර මෙම සංචාරය අතර තුරදී සිවිල් සංවිධාන සහ දේශපාලන ක්‍රියාධරයින් පිරිසක්  විරෝධතා...

ඩෙංගු ශීඝ්‍රයෙන් ඉහළ යයි! අපිරිසිදු ස්ථාන වලට රතු කොඩි

  ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ අපිරිසිදු ස්ථානවලට අද සිට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී  මුලතිව් කරෛතුපත්තු ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය...

උතුරේ ධීවරයන් මුහුණ දෙන එකම ප්‍රශ්නය ‘ඉන්දීය ධීවරයන් නොවේ’

උතුරේ ධීවරයන් මුහුණ දෙන එකම ගැටළුව ඉන්දීය ධීවර ආක්‍රමණය පමණක් බවට පෙන්වීමට ප්‍රදේශයේ වගකිවයුතු බලධාරීන් කටයුතු කිරීම නිසාධීවරයන් මහත් කනස්සල්ලට පත්ව සිටින බව උතුරේ...

තලෙයිමන්නාරම සෙල්වේරි ගම්මානයේ නිවසක පුද්ගලයෙකුගේ මළසිරුරක්

  තලෙයිමන්නාරම පොලිස් වසමට අයත් සෙල්වේරි ගම්මානයේ නිවසක තිබී පවුලේ සාමාජිකයෙකුගේ මළ සිරුරක් අද (28) පෙරවරුවේ සොයා ගෙන තිබේ. ගොඩගත් මළ සිරුර මරියදාස් රොනල්ඩ් රේගන්...

කාන්තා මූලික  පවුලකට නිවාස  පරිත්‍යාගයක් 

කාන්තා මූලික පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් භාරදීමේ උත්සවය ඉයේ (26) අඟහරුවාදා පෙරවරුවේ බරත්තුරේ අල්වායි ප්‍රදේශයේදී සිදු විය. කැනේඩියානු ඩයස්පෝරා දෙමළ ජනතාවගේ මුල්‍ය දායකත්වයෙන්...

නැගෙනහිර උසම නත්තල් ගස ආණ්ඩුකාර තොණ්ඩමාන් අතින් විවෘත වේ

  නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල්තුමා විසින් නැගෙනහිර පළාත් ඉතිහාසයේ උසම නත්තල් ගස විවෘත කරන ලදී. මෙම නත්තල්...

සුනාමියෙන් මියගිය ඥාතීන් සිහිකිරීමේ උත්සවයක් පාසිකුඩා වෙරළේදී

2004 සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සිහිකිරීමේ ගුණානුස්මරණ උත්සවයක් අද (26) පෙරවරුවේ පාසිකුටා වෙරළ තීරයේ දී පැවැත්විණි.මෙම අවස්ථාවේදී සර්ව ආගමික යාඥාවන් පුද කර දිවි ගලවා...

වාඩියාර්කට්හි පිහිටුවා ඇති මහා නත්තල් ගස

පසුගිය  23 වනදා මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ශාන්ත  තදේවු දේවස්ථානයේ විශේෂ නත්තල් ගස විවෘත කිරීමේ උත්සවයක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වෝඩියර්ගට්ටු පංගු...

නැගෙනහිර ප්‍රශ්න ගැන ජනපතිගේ අවධානයට

අද (21) පස්වරු 03.00ට ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් උතුරු නැගෙනහිර දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපතිවරයා සහ නිලධාරීන් අතර හමුවක් පැවැත්වුණා. මෙහි දී සත්‍යය, එකමුතුකම සහ ප්‍රතිසන්ධාන කොමිසමක්...

නැගෙනහිර පළාතේ තෝරාගත් පාසල් සිසුන් සඳහා පාවහන් වවුචර ලබාදීමේ ව්‍යාපෘතිය ඇරඹේ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් නැගෙනහිර පළාතේ පාසල් සඳහා පාවහන් වවුචර ලබාදීමේ කටයුතු නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සෙන්තිල්...

Latest news

- Advertisement -spot_img