Monday, September 14, 2026
spot_img

ඉන්දියන් බෝට්ටු නිසා උතුරේ ධීවරයින්ගේ දැල් වලට හානි

Must read

ඊයේ (11) වනදා ධීවර රැකියාවේ නියලුන  යාපනයේ ධීවරයින්ගේ දැල් වලට විශාල හානියක් සිදුව තිබේ.මේ සම්බන්ධයෙන්ධීවයින් විසින් ඔවුන්ගේ කණසල්ල ප්‍රකාශ කොට තිබේ. මෙම දැල්වලට හානි සිදුවඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේ  ධීවරයින්ගේ බෝට්ටු නිසා බව යාපනයේ ධීවරයින් චෝදනා කර සිටිති. යුද්ධය නිසා දශක ගණනක් පිඩා විඳි අපට මේ අකාරයට කරදර වල මුහුණ පෑමට සිදුවීම කෙතරම් අසාධාරණයක් දැයි ඔවුන් විමසා සිටියි. ඉන්දියාවේ ධීවරයින්ට උතුරේ මුහුදු සීමාවේ ධිවර කටයුතු සිදුකිරීම නවතාලිමට තවමත් වර්තමාන රජයට හෝ ධීවර අමාත්‍යවරයාට හැකිවී නැහැ. එබැවින් යාපනයේ ධීවරයින් විසින් තමිල්නාඩුවේ මහඇමතිවරයාටද මෙම ප්‍රශ්නය සියැසින් දැකබලාගෙන මේ වෙනුනේ මැදිහත් වන ලෙස ඉල්ලා සිටිනවා.

M.Thayakkiny

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article