Monday, May 20, 2024

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් පෙත්සමක් අත්සන් කිරිම අරඹයි

Must read

 

දීර්ඝ කාලයක් සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ෆොම් ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කරන ‘හඬ නැති අයගේ හඬ’ සංවිධානය “එක් අත්සනකින් – ෆොම්” යන සටන් පාඨය දියත් කර තිබේ.  ජනාධිපතිතුමාගේ උතුරේ සංචාරය අවසන් විමට පෙර  අත්සන එකතු කිරීමේ මූලික අදියර ආරම්භ වී ඇත.
අද යාපනයේදී මහජන ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක වන පුරවැසි සංවිධානවල අත්සන් ලබා ගැනීමේ දෙවන දිනයයි.  දිස්ත්‍රික් රදගුරු ගරු ජස්ර් පියතුමා විසින් අත්සන් තබා එය ආරම්භ කරන ලදී.

ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරිමට  ඇති පෙත්සමට බොහෝ දෙනා ස්වේච්ඡාවෙන් අත්සන් තබා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම තවදුරටත් ශක්තිමත් කරමින් සිටිති.

ජනතාව අතර ක්‍රියාත්මක වන  Voice of Voiceless සංවිධානය විසින් එකතු කරන ලද අත්සන් ඇතුළත් පෙත්සම හෙට ජනාධිපතිවරයා වෙත පෞද්ගලිකව භාරදීමට නියමිතය.

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article