Thursday, May 9, 2024

කාන්තා මූලික  පවුලකට නිවාස  පරිත්‍යාගයක් 

Must read

කාන්තා මූලික පවුලකට අලුතින් ඉදිකරන ලද නිවසක් භාරදීමේ උත්සවය ඉයේ (26) අඟහරුවාදා පෙරවරුවේ බරත්තුරේ අල්වායි ප්‍රදේශයේදී සිදු විය. කැනේඩියානු ඩයස්පෝරා දෙමළ ජනතාවගේ මුල්‍ය දායකත්වයෙන් , බරත්තුරේ අල්වායි බටහිර J/396 ගම්සේවාකර් වසමට අයත් නම්බියාපුරම් ප්‍රදේශයේ කාන්තා මූලික පවුලකට අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් අද (26) විධිමත් ලෙස විවෘත කර භාරදීම සිදු විය.   වඩමාරච්චි එල්ලංගුලම් 4 වන සිංහ රෙජිමේන්තුව, ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය දිස්ත්‍රික් ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් SRK හෙට්ටිආරච්චි මහතා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ පාබල සේනාංකාධිපති Y   ජයම්පත්  RWP RSP NDU PSC 52-1 පාබල බලසේනාවේ අණදෙන නිළධාරී MHR ප්‍රනාන්දු RWP RSP USP සහභාගී විය.

M.Thayakkiny

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article