Monday, May 20, 2024

අත්අඩංගුවට පත් නායිකාව නිදහස්කරන ලෙස ඉල්ලා වවුනියාවේදී විරෝධතා

Must read

වවුනියාව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට පොලිසිය සිදුකළ ම්ලේච්ඡ ක්‍රියාව හෙළා දකිමින් සහ වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ නායකයා නිදහස් කරන ලෙස බලකරමින් මුලතිව් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් අද දැවැන්ත විරෝධතා රැළියක් සංවිධානය කර තිබුණා.

ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේදී  විරෝධතාවයේ නියලුන  අතුරුදන්වූවන්ගේ සංගමයේ වවුනියාව දිස්ත්‍රික් සභාපතිනියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ලදී. අතුරුදන්වූවන්ගේ සංගමයේ වවුනියාව දිස්ත්‍රික් සභාපතිවරයා නිදහස් කරන ලෙස බලකරමින් සහ පොලිසියේ ක්‍රියා කලාපය හෙළා දකිමින් මුලතිවි නගරයේ දැවැන්ත විරෝධතාවක් පවත්වන ලදී.

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article