Thursday, May 16, 2024
- Advertisement -spot_img

CATEGORY

News

ගේම් බලපු රන්ජන්ට ලබන සතියේ නිදහස …..

  සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී  නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා...

නව අග්‍රාමාත්‍යවරයා ‘ දිනේෂ් ’

  අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරුන්  අද (22) පෙරවරුවේදී දිවුරුම් දෙන ලදී. ඒ අනුව නව අග්‍රාමාත්‍යධූරයට  දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබේ. අග්‍රාමාධ්‍යවරයා ඇතුළු නව කැබිනට්...

නීතිඥ සංගමය ගාලුමුවදොර ප්‍රහාරය හෙලාදකියි !

  ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ -  ගාලු මුවදොර අරගල භුමියට හමුදාව සහ පොලීසිය යොදවා , නිරායුද විරෝධතාකරුවන්ට පහරදීම සහ  බලහත්හත්කාරය යෙදවීම හෙලාදැක  ශ්‍රී...

මහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව කැඳවේ

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මහජන සාමය පවත්වාගැනීම සදහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෝල්පේස් අරගලභුමිය ආරක්ෂක අංශ විසින් වටලයි

ඊයේ  (21) රාත්‍රී 12.30ට පමණ ගෝල්පේස් අරගල භුමිය   හමුදාව ඇතුළු විශේෂ ආරක්ෂක අංශ විසින් අවහිර කර ඇති අතර පහරදීමක්ද සිදුකර ඇති බව වාර්තා වේ....

නව ජනාධිපති ‘ රනිල්’

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙනුවෙන්  පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයෙන්  රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 134 ක් ද ඩලස් අලහප්පෙරුම...

රට පුරා හදිසි තත්වයක්

රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට්...

ආරක්ෂක අංශවලින් දකුණේ මාධ්‍යවේදීන්ට සිදුකළ අමානුෂික ප්‍ර්‍රහාරය මුලතිව් මාධ්‍ය සංගමය හෙළාදකියි

පසුගිය 09  වනදා කොළඹ දී මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව මුලතිව් මාධ්‍ය සංගමය පවසයි. ඒ වෙනුවෙන් මාධ්‍ය සංගමය විසින්...

පැන ගිය ගෝටා අස්වීමේ ලිපිය ඒවයි

ජනපති ගෝටාභය රාජපක්ෂ පසුගිය 13 වනදා ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින දක්වා පලාගිය අතර ඉන් අනතරුව සිංගප්පුරුවට ඇතුල් වෙන ලදී. ජනාධිපතිධූරයෙන් ඉල්ල අස්වීමේ ලිපිය ‌...

ගෝටාගේ පැනයාම ගැන යුධ හමුදාවට චෝදනා

අද (13 ) ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ගුවන්හමුදාවේ සහය ඇතිව මාලදිවයිනට පලාගොස් තිබේ. එම පලායාමට  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක බලතල අනුව  ආරක්ෂක...

Latest news

- Advertisement -spot_img