Monday, September 14, 2026
spot_img

භූමිතෙල් මිළ පහළට

Must read

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක හා කාර්මික භූමිතෙල් ලීටරයක මිල පහල දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රු.50කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.305කි.

කාර්මික භූමිතෙල් ලීටරයක මිල රු.134 කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රු.330කි.

අනෙකුත් ඉන්ධන මිල ගණන් වල  වෙනසක් නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article