Monday, September 14, 2026
spot_img

තවත් මීගමු පුතෙකුට ජාතික කණ්ඩායමට කැඳවීමක්

Must read

මීගමුව මාරිස්ටෙල්ලා විදුහලේ ආදිශිෂ්‍යයෙකු වන 24 හැවිරිදි ලසිත් කෘෘස්පුල්ලේ හට විස්සයි විස්ස ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ලසිත් මෙලෙස ජාතික කණ්ඩායමට කැඳවා ඇත්තේ නුදුරේදීම ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර විස්සයි විස්ස තරඟාවලියටයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article