Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

බුද්ධි නිලධාරියාගෙන් මත්පැන් බෝත­ල­යක් ඉල්ලූ දෙදෙ­න­කු බන්ධනාගාරයට

  රාජ්‍ය බුද්ධි අංශයේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුට හිමි තෑගි වවු­ච­ර­යක් අත්සන් කර ලබා දීම සඳහා රුපි­යල් තුන්ද­හස් හය­සිය හත­ළි­හක් වටිනා මත්පැන් බෝත­ල­යක් ඉල්ලූ බව කියන කොළඹ...

කොට කොට යන මරික්කාර්ට හොට පැටලෙයි !

සජබෙ කටහැකර චරිත දෙකක් ඉන්නවා.ගහින් ගහට කොට කොට යන මේ දෙන්නා හොට පටලාවාගන්න වාර අනන්තයි.ඒකේ පිරිමි පාර්ශවය නියෝජනය කරන්නා තමයි මරික්කාර් .කාන්තා පාර්ශවයේ නියෝජනය...

පාසල් සිසුන්ගේ පිපාසය නිවීමට මුලතිව් ප්‍රදේශයේ ස්ථාන 15කට පානීය ජල පහසුකම්

  සිසුන්ගේ සුබසාධනය සඳහා මුලතිවි ප්‍රදේශයේ ස්ථාන 15කට පානීය ජල පහසුකම් ලබාදීමේ වැඩසටහන පසුගිය 06 වනදා අවසන් කරන ලදි. මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල්, පෙර පාසල්,...

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පියතුමෙකුට ජීවිතය අහිමිවෙයි

මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඩිලාන් පූජ්‍ය ජීවිතක්ෂයට පත්වුණා. මන්නාරම - අඩම්පන් පොලිස් වසමේ අඩම්පන් මංසන්ධියේදී   පසුගිය 4 වනදා   සිදුවූ යතුරුපැදි අනතුරකින් මන්නාරම...

ජාතික බාලදක්ෂ ජම්බෝරියට ජාති, ආගම් පදනම් නොමැති බව ජනාධිපති ත්‍රිකුණාමලයේදි පෙන්වා දෙයි

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ තිබු වික්ටෝරියා රැජින ගේ පිළිරුව කෝ ?

කොළඹ කොටුව ජනාධිපති මන්දීර පරිිශ්‍රයේ ස්ථාපිත කර තිබු විකටොරියා මහා රැජිනගේ පිලිරුව මෑතකදී කොළඹ කෞතුගාර ඵලිමහ⁣න් පරිශ්‍රයේ ස්ථාපිත කර තිබිණි. එහෙත් මේ වන විට...

ආදිවාසීන්ගේ අධ්‍යාපන ප්‍රශ්නය ආණ්ඩුකාර තොණ්ඩමාන්ගේ අවධානයට

  නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා මඩකලපුව වාකරෙයි ආදිවාසි ගම්මානයට ගොස් ආදිවාසි ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලීය. වාකරෙයි...

නීතිවේදියාට ග්‍රාන් මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ උපහාරය!

මඩකලපුව ග්‍රාන් ගම්මානයේ අභිනවයෙන් පත් නීති නියෝජිතයා වන කුමාරවේල් පුරුෂෝත්තමන් මහතාට උපහාර පිදීම සහ උපහාර දැක්වීමේ උත්සවයක් අද (17) සවස ග්‍රාන් රෙජි සංස්කෘතික ශාලාවේදී...

Latest news

- Advertisement -spot_img