Monday, October 26, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

සුපිරි වෙළදසැල් තුලත් මත්පැන් අලෙවියට අවසර නැහැ

සුපිරි වෙළෙඳසැළ් තුළත් ජුනි 07 වනදා තෙක්  මත්පැන් අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර නොලැබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ බිරිඳට කොවිඩ්19 ආසාදනය වෙයි

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීන් පෙර කොවිඩ් ආසාදනය...

කොවිඩ් අස්සේ සුවසැරියේ සිදුවූ දරු උපත

සුවසැරිය ගිලන් රථ සේවාව මේ දිනවල කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකරයි. මේ facebook හි පළවූ එවැනි කාර්‍යයක තොරතුරක් “අද උදෑසන මා විමතියට පත් කරමින්...

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. තවද එම නෞකාවේ තිබූ බහාලුම් 8ක් මුහුදට වැටී ඇති...

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දිවයිනට

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මෙම...

ගංවතුර ගැන අවධායෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

කළු ගඟේ ජල පෝෂක ප්‍රදේශ වලට පවතින අධික වර්ෂාවත් හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාර්තා වේ. එමනිසා රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල,...

මාධ්‍යවේදීන්ටම වෙන්වූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබාදෙන ලෙස ජනමාධ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

කොවිඩ් වෛරසයට ගොදුරු වන සියළුම මාධ්‍යවේදීන් සදහා වෙනමම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස රට වටා ජනමාධ්‍යෙව්දියෝ සංවිධානය ජනමාධ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා...

සංචරණ සීමා ජුනි 07 තෙක් දීර්ඝ කෙරේ

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. එසේ සංචරණ සීමා ක්‍රියාත්මක...

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා බිරිඳට කොවිඩ්19 ආසාදනය වෙයි.

තමන්ට හා තම බිරිඳට කොවිඩ්19 ආසාදනය වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඔහුගේ...

ස්වාමි විපුලානන්දගේ පිලිරුවක් අමාත්‍ය වියාලේන්ද්‍රන් අතින් විවෘත වේ

ස්වාමි විපුලානන්දගේ  පිළිරුවක් අද  රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන්  මහතා විසින්   මඩකලපුවේ වලෙයිචෙනෙයි වටරවුමේදී විවෘත කරන ලදී. දීර්ඝ  කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාවගේ සිහිනයක්  සැබෑ වී ඇති...

Latest news

- Advertisement -spot_img