HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, October 1, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7349 POSTS
1 COMMENTS
Uncategorized
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද දිවයිනට
freddy
-
May 25, 2021
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මෙම...
Stories
ගංවතුර ගැන අවධායෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්
freddy
-
May 25, 2021
කළු ගඟේ ජල පෝෂක ප්‍රදේශ වලට පවතින අධික වර්ෂාවත් හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති බව වාර්තා වේ. එමනිසා රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල,...
Uncategorized
මාධ්‍යවේදීන්ටම වෙන්වූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබාදෙන ලෙස ජනමාධ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්
freddy
-
May 24, 2021
කොවිඩ් වෛරසයට ගොදුරු වන සියළුම මාධ්‍යවේදීන් සදහා වෙනමම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස රට වටා ජනමාධ්‍යෙව්දියෝ සංවිධානය ජනමාධ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා...
Uncategorized
සංචරණ සීමා ජුනි 07 තෙක් දීර්ඝ කෙරේ
freddy
-
May 24, 2021
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. එසේ සංචරණ සීමා ක්‍රියාත්මක...
Uncategorized
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා බිරිඳට කොවිඩ්19 ආසාදනය වෙයි.
freddy
-
May 23, 2021
තමන්ට හා තම බිරිඳට කොවිඩ්19 ආසාදනය වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඔහුගේ...
Stories
ස්වාමි විපුලානන්දගේ පිලිරුවක් අමාත්‍ය වියාලේන්ද්‍රන් අතින් විවෘත වේ
freddy
-
May 21, 2021
ස්වාමි විපුලානන්දගේ පිළිරුවක් අද රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් මඩකලපුවේ වලෙයිචෙනෙයි වටරවුමේදී විවෘත කරන ලදී. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ජනතාවගේ සිහිනයක් සැබෑ වී ඇති...
Uncategorized
අපිට ‘ඊළම්’ කියා ආණ්ඩුව ‘චීලමක්’ හදනවා – පා.මන්ත්‍රී ඒම්. සුමන්තිරන්
freddy
-
May 20, 2021
අද (21) පෝට් සිටි පනත සම්මතකර ගැනීමේ පාර්ලිමේන්තු සැසිවාරයේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඒ් සුමන්තිරන් මහතා විසින් රජයේ විසින් චීනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය...
Provincial News
වාලච්චෙනෙයි හී PCR පරීක්ෂණ හා ප්‍රතිදේහ අත්හදා බැලීම් අඛන්ඩව
freddy
-
May 19, 2021
මඩකලපුව වාලච්චෙනෙයි පොලිස් කොට්ඨාශය තුළ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. වාලච්චේනෙයි හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටී....
Uncategorized
මෙරට කොවිඩ් මරණ 1000 පසුකරයි. අද මරණ 34ක්
freddy
-
May 18, 2021
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් අද(18) දිනයේදී තවත් කොවිඩ් මරණ 34ක් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 1015 දක්වා...
Uncategorized
යුද්ධයෙන් මියගියවූවන් සැමරෑ මඩකලපුවේ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට
freddy
-
May 18, 2021
අද (18) මඩකලපුව කල්කුඩා මුහුදු වෙරලේදි සිදුකෙරුණ මුල්ලිවයික්කාල් හිදී මියගියවුවන් වෙනුවෙන් සැමරුමට සහභාගී වූ පුද්ගලයින් 10 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිහිකිරීම...
1
...
242
243
244
...
735
Page 243 of 735
Latest news
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?
September 30, 2026
ටෙල් අවිව් වෙත ගමන් කළ ගුවන් යානයක නියමුවෙකුට පිහි ප්‍රහාරයක්:? සෞදි අරාබියට හදිසි ගොඩබෑමක්
September 30, 2026
ප්‍රකට නීතිවේදී සහ මානව හිමිකම් ආරක්ෂක බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
September 30, 2026
නල්ලූර්හි ස්මාරක ප්‍රතිමාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්
September 29, 2026
යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.”
September 28, 2026
- Advertisement -