Friday, May 17, 2024

හෙද හෙදියන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Must read

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  සමස්ත ලංකා හෙද සංගමය පවසයි. ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ  ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා සදහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම මෙම තීරණයට හේතුව බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article