Friday, May 17, 2024

බිද වැටුන විදුලිය අද යථා තත්වයට පත් කරනවා – ලංවිම

Must read

දිවයිනට බලපා ඇති තද සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට සිදුවූ බාධාවන් අද (28) දිනය තුල යථා තත්වයට පත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ හේතුවෙන් ඒ සම්බන්දයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නිවාස ඒකක 177,000කට අධික සංඛ්‍යාවකට එලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී තිබු බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article