Tuesday, September 15, 2026
spot_img

පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙති.

Must read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වී තිබේ.

උන්වහන්සේ අපවත් වී ඇත්තේ අද (30) අලුයම මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. අපවත් වන විට උන්වහන්සේ 69 වන වියේ පසුවිය.

උන්වහන්සේ මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර තිබේ.අනතුරුව යලිත් ස්වසන අපහසුතා හටගැනීම නිසා පුද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද අලුයම අපවත් වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article