Tuesday, September 15, 2026
spot_img

වියට්නාමයෙන් නව දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක්

Must read

ඉන්දියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු වෛරස් ප්‍රභේදවල එකතුවකින් නිර්මාණය වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන් හදුනාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් පැහැදිලි කරමින් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ පෙර පැවති ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වනු ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article