Monday, October 26, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

පැරිලිම්පික් ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ටෝකියෝහි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත් විය. පැරාලිම්පික් ඉතිහාසයේ...

අවදානම පාලනය කරන්න සති 3 කටවත් රට වහන්න !

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වී රට පුරා සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසයේ බලපෑම සහ දිනෙන් දින වැඩි වන කොරෝනා මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන පවතින් තත්වය...

හොදම මුව ආවරණයක් පලදින බන්දුලට කොරෝනා හැදුන හැටි ?

තමනට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිත වු තම රියදුරාගෙන් වන්නට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන බව ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්තා...

අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කොවිඩ්19 ආසාදනය වෙයි

සිදුකල ඇන්ටිජන් පරික්ෂාවක් මගින් තමන්ටද කොවිඩ්19 ආසාදනය වී ඇති බව හෙලිවූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

බඩ රැක ගන්නවාද? බඩ අඩු කර ගන්නවාද?

පළමුවන උපතිස්ස රජු විසින් කරවන ලද තෝපා වැව පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය වු පරාක්‍රම සමුද්‍රය හෙළයේ අසමසම පාලකයෙකු වු 1වන පරාක්‍රමබාහු මහරජුගේ නිර්මාණයකීමේ...

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීනිය නිදහස් කරන්න- චීනයට බලපෑම්

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී 'චෙන්ග් ලේයි ' නිදහස් කරන ලෙස චීන රජයට බල කර සිටිමින් ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කණ්ඩායම් 50 ක් පෙත්සමක් අත්සන් කර...

මංගල : ඒකාධිපති පාලනය පිටුදැකි මිනිසා

මංගල සමරවීර යනු ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පෞරුෂත්වයේ මුදුන් මල්කඩ වන් හිටපු ඇමතිවරයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය (Democratic Fighters Party )...

හාදු වැහි

උදෑසන සිට වැසි වසියිකවුළුවෙන් එපිටතුරුපත්මතපතිත වැහිබිඳු මඳක් නැවතිඅත්ල මත යළි පතිත වෙයි කවුලුව හැර දැන් නුඹ පැමිණිය යුතුයිඅත්ල දිගහැරපතිත වැහි බිඳුඑකින් එක සිප ගත යුතුයි සංචරන...

මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වීම 40%කින් ඉහළට – WHO වාර්තාවක් පවසයි

 සෞඛ්‍ය සංවිධානයේ විසින් පසුගිය 24 වනදා නිකුත් කල නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වන සංඛ්‍යාවේ 40% ක වැඩිවීමක් ඇති බව පෙන්වා...

‘කළු කොඩි’ පාස්කු බෝම්බ විරෝධයෙන් යුක්තිය ඉටුවීම ගැන සැකයක්

“පාස්කු ඉරුදින” ඛේදවාචකයක් බවට පත්කළ බෝම්බ ප්‍රහාරයට “යුක්ති සාධාරණය” ඉල්ලා සිටිමින්, අගොස්තු 21 දා ලංකාව පුරා කතෝලික දේවස්ථාන, නිවෙස්, ආයතන ප්‍රමුඛව කිතුණු නොකිතුණු සෑම...

Latest news

- Advertisement -spot_img