Monday, September 14, 2026
spot_img

පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ්ට උසස්වීමක්

Must read

ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ටෝකියෝ හි පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක්ද සමග රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත මහතාට උසස් වීමක් ලබාදී ඇත.

ඒ අනුව ඔහු සාජන්ට් තනතුරේ සිට බලලත් නිලධාරී 1 නිලයට උසස් කල බව යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article