Tuesday, May 7, 2024
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: December, 2018

එළඹෙන වසරේ පළමු මාස 4 සදහා රු.බිලියන 1765කට කැබිනට් අනුමැතිය

(10.30AM) ඊයේ (20) රැස්වූ  එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී 2019 වසරේ පළමු මාස 4සදහා වියදම් වශයෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කිරීම...

තිස් අවුරුදු භෞතික සැලසුම් ජනපති සිරිසේන විසිකරලා

2018 - 2050 සංශෝධිත ජාතික භෞතික සැළසුම ජනාධිපතිවරයා යටතේ පවතින ග්‍රාමීය සංවර්ධන අධිකාරිය හරහා නවතා දමා තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 26වනදායින් පසුවයි. වසර 30 ක...

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ්

ඊයේ (20) පෙරවරුවේ ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර...

ඇමති සජිත් වැඩ අල්ලයි ! ලුෂනුත් එයි !

(11.35 am ) නිවාස ,ඉදිකිරිම් සහ සංස්කෘතික ඇමතිවරයා ලෙසින් දිවුරුම් දුන් සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේම සිය රාජකාරි ආරම්භ කර තිබුණි. 10 වන ලෝක ශුරතා...

ඇමතිකම් එපා කියපු මලික්ටත් ,මාරපනටත් ඇමතිකම් ?

(11.15 am ) පසුගිය දිනවල මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍යවලච පැතිර ගිය පුවතක් විය.එනම් ඇමතිකම් එපා එජාපේ ඇතැම් අය පිළිබදවය. පසුගිය කාලය තුල දැඩි විවේචනයකට...

මාරපන හා ස්වාමිනාදන් අමාත්‍යධූර ප්‍රතික්ෂේප කරයි.

පසුගිය යහපාලන ආණ්ඩුව තුල අමාත්‍යධූර දැරූ තිලක් මාරපන හා ඩී.එම්.ස්වාමිනාදන් යන මහත්වරුන් නව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තුල ඇමතිධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි...

2019 සදහා පාසල් ආරම්භ වීමට පෙර සියළු අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්ධන වැඩසටහන්

2019 වසර සදහා පාසල් ආරම්භ වීමට පෙර 2018 දෙසැම්බර් 30 හා 31 යන දිනයන්හිදී පාසල් සහ අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන...

කැබිනට් දිවුරුම අද ! මුදල් ජනමාධ්‍ය යළිත් මංගලට ! රවිට විදුලිබලය !

(7.15 am ) එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙන් කොටසක් පමණක් හෙට (20) දිනයේ පෙරවරු 8.30ට ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම්දීමට නියමිත බව එම කාර්යාල...

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට උදෑසන

හෙට උදෑසන 8.30ට ජනාධිපතිතුමන් ඉදිරියේ එක්සත් ජාතික පෙරමුණ කැබිනට් මණ්ලය දිවුරුම්දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහලේඛම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කර ඇත. පළමු...

පාර්ලිමෙන්තුව විසුරුවා හැරියේ 113 නැති නිසා ගම්මන්පිල පිළිගනී

(8.00PM) ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා වෙත අගමැති ධුරය ලබා දීමෙන් පසු ඉදිරි කාලය තුළ ආණ්ඩුව පවත්වාගෙන යාමට අපේක්ෂාවෙන් සිටි බවත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය...

Latest news

- Advertisement -spot_img