Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කැබිනට් දිවුරුම අද ! මුදල් ජනමාධ්‍ය යළිත් මංගලට ! රවිට විදුලිබලය !

Must read

mangala11(7.15 am ) එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙන් කොටසක් පමණක් හෙට (20) දිනයේ පෙරවරු 8.30ට ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම්දීමට නියමිත බව එම කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යවරුන් 28 දෙනෙකු හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිත අතර එම අමාත්‍ය ධුර අතරින් කිහිපයක් අප වෙත දැන ගැනීමට ලැබී ඇත. ඒ අනුව,

නිවාස හා ඉදිකිරීම් – සජිත් ප්‍රේමදාස

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය – මංගල සමරවීර

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය – රවී කරුණානායක

සෞඛ්‍ය අමාත්‍ය – රාජිත සේනාරත්න

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය – පාඨලී චම්පික රණවක

ලෙසින්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article