Saturday, May 18, 2024

ඇමතිකම් එපා කියපු මලික්ටත් ,මාරපනටත් ඇමතිකම් ?

Must read

colombo-sri-lanka-07th-jan-2018-sri-lankan-prime-minister-ranil-wickremesinghe-KX4RT0(11.15 am ) පසුගිය දිනවල මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍යවලච පැතිර ගිය පුවතක් විය.එනම් ඇමතිකම් එපා එජාපේ ඇතැම් අය පිළිබදවය.
පසුගිය කාලය තුල දැඩි විවේචනයකට ලක්ව සිටි මලික් සමරවික්‍රම මෙන්ම තිලක් මාරපනද ඇමතිකම් එපා යැයි කියු නම් ලැයිස්තුවේ සිටි ප්‍රධානින් වුහ.
තතු එසේ වුවද අද ඇමති දිවුරුමේදි මේ  දෙදෙනාටම ඔවුන් විසින් කළින් දැරු ඇමතිධුර ලැබි තිබේ.
එනම් මලික් සමරවික්‍රමට සංවර්ධන උපාය මාර්ග ,ජාත්‍යන්තර වෙළද සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමතිධුරයත් තිලක් මාරපන හට සුපුරුදු පරිදි විදේශ කටයුතු ඇමතිධුරයත් හිමිව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article