Monday, May 6, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ්

Must read

ඊයේ (20) පෙරවරුවේ ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුන ජනවාරි 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මේ පිරිස අත්අඩංගුවට ගෙන අැත්තේ පුද්ගලයෙකුට පහර දීම සම්බන්දයෙනි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article