Saturday, April 27, 2024
- Advertisement -spot_img

CATEGORY

Stories

ගජ මෑන්ට 50යි : කැමිලස්ට 76යි

ගජ මෑන් කාටුන් චරිතය පසුගියදා සිය 50 වැනි උපන්දිනයය සැමරුවේය. ගජ මෑන් නිර්මාණය කළ කැමිලස් පෙරේරා මේවන විට 76 වැනි වියේ පසුවේ. ගජ යනු ඇත්ත යන්නයි....

මඩකලපුවේ හිමිනම යකානටන්නේ මත්වෙලාද ?

මඩකලපුවේ හිමිනම දැන් මේ රටේ සංහිදියාවට වදයක් වෙලාය.ඔහු යන යන තැන චණ්ඩියාට අදින්නට පටන්ගෙනය. ඔහුගේ ගැරහිම් තර්ජන සහ පරහදිම් වලට ලක්නොවු රාජ්‍ය නිළධාරියෙකු දැන් මඩකලපුවේ...

විමල්, දැන්වත් මඩින් නැතිව ගොඩින් එන්න!!

November 1, 2016 පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ හදිසි මරණයක් සිදුව තිබේ. එසේ මියගොස් ඇත්තේ ඔහුගේ පුත්‍රයාගේ මිත්‍රයෙකු යැ යි කියන තරුණයෙකි. ලහිරු ජනිත් නම්...

පොලිස් නිළධාරිණියකට පහර දෙන්නට ගිය මඩකලපුවේ භික්ෂුව අත්අඩංගුවට නොගන්නේ ඇයි ?

කාන්තාවකට ප්‍රසිද්ධියේ අශෝභන වචන ප්‍රසිද්ධියේ පහරදෙන්නට යෑමම බරපතල ගැටළුවකි.තතු එසේව තිබියදි මඩකලපුවේ මංගලාරාමයට රාජකාරිකටයුත්තකට ගොස් සිටි පොලිස් නිළධාරිණියකට කුණු හරුප කියමින් පැන පැන පහර...

තවමත් බත් නොකන රාමුගේ අම්මා

නුඹේ සුසුම් හමනවා…. කොහේ සිට දෝ නුඹ ඉන්නවාද? රාමු…. නුඹ ඉන්නවාද? සහෝදර රාමු සොයා යාපනේට ගිය මාධ්‍යවේදී කණ්ඩායමේ කුමාරි ප්‍රනාන්දුට අවසානයේ සිය සහෘදයා වෙනුවෙන් ලියන්නට තිබුණේ මෙපමණය....

සුදුවෑන් වලට එරෙහි අම්පාර උද්ඝෝෂණයට හිමිනමක් ඇතුළු පිරිසකගෙන් බාධා ?

සුදුවෑන් නැවත හිස එසවීමට එරෙහිව මැයි  (5) දින අම්පාර දිස්ත්‍රික්  ලේකම් කාර්යාලය  ඉදිරිපිට පැවැත් වූ අතුරුදහන්වුන්ගේ පවුල් එකතුව විසින් සංවිධානය කළ සාම කාමී උද්ඝෝෂණයට...

දමිල මාධ්‍යවේදියෙකුට එරෙහි පැමිණිල්ල සිංහලෙන් විභාග කළ මඩකලපුව පොලිසියට අපේ විරෝධය !

මඩකලපුවේ දිසාපතිතුමියගේ පරිපාලනමය ක්‍රියා පිළිබදව විවේචනාත්මක ලිපියක් වෙබ් අඩිවියක පළකිරිම සම්බන්ධයෙන් මඩකලපුව දිසාපතිතුමිය මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. මේ පැමිණිල්ල විභාග කිරිම සදහා එරාවුර් පොලිස්...

චන්ද්‍රබෝස් සුදාකර් මාධ්‍යවේදියා ඝාතනය කොට අදට වසර 9 ක් ? මිනීමරුවන් නිදැල්ලේ ?

  චන්ද්‍රෙබා්ස් සුදාකර් හෙවත් එස්.බෝස්   කවියෙක් උගතෙක් මෙන්ම මාධ්‍යෙව්දියෙක්.උතුරේ ප්‍රකාශයට පත් කරන පුවත්පත් මෙන්ම සගරා රාශියක ඔහු තමන්ගේ ලිපි පලකර තිබෙනවා. නීලම් නැමැති කවි සගරාව...

කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකුට මරණ තර්ජන ? පොලිසිය නිහඩයි ?

  දෙවන සංස්කරණය -කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු වන ධර්මලිංගම් පරමසිවම් ( සිවාට )පසුගිය දිනක ව්‍යාපාරිකයෙකු විසින් මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්ථා වේ.  ඒ වැලි ප්‍රවාහන ක්ෂේත්‍රයේ ...

මර බිය හින්ද රට පැන්න මාධ්‍ය සගයනි එන්න එකට හුස්ම ගන්න ලංකාවට ….?

මහින්ද රාජපක්ෂ පාලනයට බියෙන් මාධ්‍ය සගයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් රටින් පිටුවහල්ව ගොසිිනි.මින් අතිබහුරයක් දෙනා දමිල ජාතියකයන්ය. ඒ ඇතැම් දමිල මාධ්‍යවේදින්ට මෙරටට පැමිණිම තවමත් ගැටළුකාරි...

Latest news

- Advertisement -spot_img