Sunday, May 19, 2024

අගමැති එනතුරු උද්ඝෝෂකයන් පිරිසක් මග රැක සිටින බව ඕස්ට්‍රෙලියාවෙන් වාර්ථා වේ .

Must read

australiya 2australiya 1මේ මොහොතේ ඩීකින් විශ්වවිද්‍යාලයේ විද්වතුන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමට අගමැතිතුමා පැමිණීමට නියමිතව සිටිනවා.

දේශන ශාලාවේ වම්පස ‘රට විකුණනවා, පාවා දෙනවා‘ වැනි සටන් පාඨ සමග සිංහල බෞද්ධ කණ්ඩායම් උද්ඝෝෂණයක නිරත වෙන අතර, දකුණු පස එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂ කණ්ඩායම් ද උද්ඝෝෂණයක නිරත වනවා. මොවුන් සියල්ල එකම කාසියක දෙපැත්තක් නියෝජනය කරන බව දක්නට ලැබෙනවා.

නමුත් අගමැතිතුමන් දේශනය සදහා පැමිණීමට නියමිත අතර විද්‍යාර්ථින්ගෙන් ශාලාව සම්පූර්ණයෙන්ම පිරී පවතිනවා.
තුෂාර ඩි වන්නිආරච්චි -ඔස්ට්‍රෙලියාවේ සිට….

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article