Friday, May 17, 2024

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ වරදට හමුදා නිලධාරීන් 3ක් අත්අඩංගුවට..

Must read

2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම හා පහරදීම සම්බන්දයෙන් හමුදා නිලධාරීන් 3න් දෙනෙකු CID විසින් අත්අඩංගු ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අතර හමුදා මේජර්වරයෙකුත් සිටින බවයි පොලීසිය පවසන්නේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනුණි.

arrested

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article