Thursday, January 23, 2025
- Advertisement -spot_img

CATEGORY

Stories

කසල එකතු කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියළුම පළාත් පාලන අයතන වලට බලපැවැත්වෙන් ආකාරයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබෙනවා. ඒ කැලිකසලඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන්...

බැට කෑ මාධ්‍යවේදීන් ගේ තොරතුරු මැයි දිනයට පෙර රැස්කෙරේ

පසුගිය ආණ්ඩු සමයේ විවිධ හිරිහැර හා පීඩාවට පත් වු මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා නැවතත් ඉල්ලුම්පත් කැඳවීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් රජය පවසන්නේ...

2019 සිට සියළුම රජයේ ආයතන සූර්ය බලට යටතට..

එලඹෙන වසර දෙක ඇතුලත සියළුම රජයේ ආයතන වල සූර්ය බලශක්තිය ලබා ගත හැකි පැනල පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනුව 2019 වසරේ සිට සියළුම...

පුද්ගලික රෝහල් වලට මිල පාලනයක් ලගදීම..

පුද්ගලික රෝහල් වල මිල පාලනය සම්බන්දයෙන් සැකසුන වාර්ථාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව සියළුම පුද්ගලික රෝහල් වල මිල පාලනයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න...

ඉදිරියට එළඹෙන්නේ වරාය අධිකාරියේ තීරණාත්මක කාලපරිච්ඡේදයයි. ඇමති අර්ජුන පවසයි.

“පසුගිය වසරේ වරාය අධිකාරිය ප්‍ර‍ශ්න රාශියකට මුහුණ දුන්න ආයතනයක් බවට පත්වුණා. ඒ වගේම වරාය අධිකාරිය සතු ප්‍ර‍ධාන සාධක පෞද්ගලීකරණය කිරීමේ ප්‍ර‍ශ්නවලටත් මුහුණ දෙන්න සිදුවුණා....

ස්ත්‍රි දුෂකයන්ට ආරක්ෂාව දෙන මීගමුවේ ඇතැම් නිතිඥයන්ට සමාජයෙන් විරෝධය !

සල්ලිකාර උළු මෝල් හිමියෙකු විසින් 22 හැවිරිදි එක් දරුවක් මවක් දුෂණය කිරිමට එරෙහිව ඇගේ ගමේ කාන්තාවන් විසින් පසුගිය දිනක මීගමුව උසාවි සංකිර්ණය අභියසදි විරෝධතාවක්...

සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් මඩකලපුවේදී ප්‍රදර්ශණයක්..

මේ වසරේ පැවැත්වෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි අභිමානි 2017 නමින් අත්කම් ප්‍රදර්ශණයක් පසුගිය දිනක මඩකලපුව ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.ඒ සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ...

වසර 13 කට පසු ලැබුණ එකම දරුවා ඩෙංගු නිසා අහිමිවීමේ ශෝකාන්තය

  පසුගියදා ඩෙංගු උණ රක්තපාතය උත්සන්න වීමෙන් ජීවිතයෙන් සමුගත් සෙත්මි්ද දීනාගේ අවසන් කටයුතු අද අලුත්කූරුවේදී සිදුවිය. ඥාතීන් හා ප්‍රදේශවාසීන් පවසන්නේ මරණයෙන් පසුව මේ වනතෙක් දුමායනය...

පණත් 110ක් තොරතුරු දැනගැනීමේ පණතට පරස්පරයි. – ආචාර්ය රංග කලංසූරිය

පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති පණත් 110ක් තොරතුරු දැනගැනීමේ පණත හා පරස්පර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පවසනවා. ම නිසා...

තායිලන්ත මිලටරි පාලනයෙන් රූපවාහිනී නාලිකාවක් තහනම් කිරීමට CPJ විරෝධය..

පක්ෂග්‍රාහී පුවත් කිහිපයක් ඉදිරිපත් කිරීම හා ආසාධාරණ විවේදන ඉදිරිපත් කලයැයි පවසමින් තායිලන්ත රජයේ ජාතික ගුවන්විදුලි හා විදුලි සංදේශ කොමිසම විසින් එරට වොයිස් ටීවී නැමැති...

Latest news

- Advertisement -spot_img