Thursday, May 16, 2024

සයිටම් විරෝධි සටනට එක්වන ගුරු සංගම් වලට කටඋත්තර නැතිවන අභියෝගයක් ?

Must read

YorkStreetසයිටම් විරෝධි සටන වෙනුවෙන් 2017 මැයි 05 වෙනිදා පැවැත්විමට නියමිත වැඩවර්ජනයට සහය පළකිරිම සදහා ගුරු සංගම් කිපයක් දැනටමත් සිය සහය පළකරන්නට තින්දු කොට තිබේ .
ඒ නිදහස් අධ්‍යාපනය රැකගැනිම වෙනුවෙනි.
මේ අතර සමාජ මාධ්‍ය ජාලා තුල මේ ගුරු සංගම් වලට කට උත්තර නැතිවන අභියෝගයක් එල්ල වෙමින් තිබේ.
එනම් ටියුෂන් මුදලාලි බවට පත්ව ඇති පාසැල් ගුරුවරුන් පිළිබදවය.
පහත දැක්වෙන්නේ ඉන් එකකි.

ස්ටාලිං අය්යෝ (Ceylon Teachers), මහින්ද අය්යෝ (Mahinda Jayasinghe),එක්කෝ අපි නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන ඔයාලගේ ගුරු සංගම්වල ඉන්න ටියුෂන් මාස්ටර්ලාගෙන් ම පටන්ගෙන සයිටමයෙන් ඉවර කරමුද…?
https://www.facebook.com/prasadnirosha.bandara?hc_ref=NEWSFEED&fref=nf

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article